හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලංකාවට මානුෂ්‍යය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සූදානම් බව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් පවසයි….
හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලංකාවට මානුෂ්‍යය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සූදානම් බව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පවසයි…. පසුගිය 26 වැනි දිනය ශ්‍රී ලංකාවට ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ දිට්ටුවා සුලී කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ප්‍රජාවට හදිසි ආධාර සහ මානුෂික ආධාරය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි ශ්‍රී ලංකාවේ එක්සත් […]
හිටපු කතානායක අශෝක රන්වල ගමන් ගත් රථය අනතුරක…..
හිටපු කතානායක අශෝක රන්වල මහතා ගමන් ගත් රථය ඉදිරි පසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුරකට ලක්ව ඇති අතර රථයේ ගමන් ගත් දෙදෙනෙකුට තුවාල සිදුවී ඇති බව සපුගස්කන්ධ පොලිසිය පවසයි.
ගංවතුර සහ නාය වෑම්වලට හසුව අතුරුදහන්ව සිටින සියලුම පුද්ගලයන්ට මරණ සහතික නිකුත් කිරීමට රජයේ අවධානය…..
පසුගිය 26 වැනි දින දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාපතනය සහ ජල ගැනීම් පස් කඳු නායාම්වලින් ආපදාවට ගොදුරු වූ ,මේ වන විටත් අතුරුදහන්ව සිටින සියලුම පුද්ගලයන්. වෙනුවෙන් මරණ සහතික නිකුත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. රජයේ වාර්තා පෙන්වා දෙන ආකාරයට
හග්ගල ජාතික උද්‍යානය ආපදා තත්ත්වය යටතේ වසා දමයි…..
පවතී අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ආපදාවන් වලට ලක්ව සිටින හල ජාතක. උද්‍යානය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණ එකට තිබේ.