ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ මහා වැසි…
මෝසම් සුළං සක්‍රීය වීමෙන් ඊයේ සිට ආරම්භ වූ මහ වැසි හේතුකොට ගෙන දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලි මීටර සීය එක් බොහෝ වැසිල් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ආපදා වලින් නිවෙස් පිරිසිදු කිරීම සඳහා රජයෙන් ලබා දෙන රු. 25 000, දීමනාව මාතලේ දිස්ත්‍රික්කයේ 70% ගෙවා අවසන්…..
ගංවතුරෙන් විපතට පත් පවුල් සඳහා නිවෙස් පිරිසිදු කිරීම වෙනුවෙන් කඩිනමින් ලබාදෙන රුපියල් 25000ක දීමනාව න් මාතලේ දිස්ත්‍රික්කයේ 70% ගෙවා අවසන් බව ි මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට ගැටලුවක් ඇති නොවන පරිදි ආපදා තත්ත්වයන්ගෙන් හානි වූ පාසල් පද්ධතිය යළි වේගයෙන් සක්‍රීය කරනවා…. අධ්‍යාපන අමාත්‍යාංශය…
දිවයිනට ඇදහැලුණ අධික වර්ෂාව, ගංවතුර හදිසි නායාම් තත්ත්වයන් යටතේ ානියට පත් වූ ප්‍රදේශවල ින් පාසල් පද්ධතියට ඇතිවී තිබෙන හානිය පාලනය කරමින් පාසල් පද්ධතිය යළි වේගවත් ලෙස සක්‍රීය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති අතර අපොස සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ විභාග වලට පෙනී සිටින පාසල් සිසුන්ට ගැටලුවක් ඇති නොවන පරිදි ඒවා යථාවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ […]
පැය 24 තුළ වැඩිම වර්ෂාපත මිලි ලීටර් 160ක වර්ෂාපතනයේ මුල තිබු දිස්ත්‍රික්කයට..
ග්‍රීක් බැඳුම්කර නඩුවෙන් කොන්දේසි සහිතව කබ්රාල් නිදහස්..
ග්‍රීක් බැඳුම්කර නඩුවේ සැකකරුවෙකු ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් මහතාට එරෙහිව පනවා තිබූ නඩුවෙන් කොන්දේසි සහිතව ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හතළිහක් නාය යෑමේ රතු නිවේදනයට යටත් වෙයි
පසුගිය 26 වෙනිදා දිවයිනට ඇද හැරෙනු ධාරානිපාතික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුකොට ගෙන දිවයිනේ වැඩිම හානියක් වාර්තා කළ මධ්‍යම පළාත ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතළිහක් නාය යෑමේ තර්ජනයට ලක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයට
ආපදා මරණ 639ක් එකසිය අනූ තුනක් තවමත් අතුරුදහන්…..
පසුගිය 26 වැනිදා දිවයින්ට ඇද හැරුණු ධාරානිපාතික වර්ෂාව සහ දිට්ඨා සුළි කුණාටුව හේතුකොට ගෙන දිවයිනේ ප්‍රදේශ ගණනාවක් නාය ගොස් ඇති අතර පස් කඳු කඩා වැටීම් සහ අධික ජලගැලීම් හේතුවෙන් මේ වන විට ගෙන මරණ 639 ක් වාර්තා වී ඇති අතර තාමත් පුද්ගලයන් 193 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇතැයි ආපදාවක් කල්පනා කරන මධ්‍යස්ථානය පවසයි.