දිවයිනේ ප්‍රදේශ රැසකම මාර්ග, විදුලි බල, ජල සේවා ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ… බොහෝ ප්‍රදේශ යථා තත්ත්වයට…

පසුගිය දිනවල දිවයිනට ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආපදා තත්ත්වයන් යටතේ අඩාළ වූ විදුලු සේවා සැපයුම ජල සේවා සැපයුම සහ මාර්ග පහසුකම් මේ වන විට ත්‍රිවිධ හමුදාව , පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණයේ අදාල ආයතන සහ ආපදා කළමනාකරන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් බොහෝ දුරට අවසන් වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. පැවති […]

එක්සත් ජනපදයේ ගුවන් යානා දෙකක් ආපදා සහන කටයුතු සඳහා අද දිවයිනට……

ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා දෙකක් පසුගියදා ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආපදා සහන සැලසීම සඳහා මෙම ගුවන්යානා දෙක පැමිණ ඇති බව රජය පවසයි. මෙම ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමේදී එම සහන කටයුතු නිලධාරීන් හා එම භාණ්ඩ තොගය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදෙස කටයුතු අමාත්‍යාංශය සහ ඇමරිකානු තානාපතිනිය ගුවන්තොටුපළ වෙත ගොස් […]

පස් කඳු මත යටවූ පුද්ගලයන් සොයා ආපදා කණ්ඩායම් මෙහෙයම් දිගටම ….

පසුගියදා දිවයිනට ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගම්මානවල පස් කඳු කඩා වැටීම් හා නායාම්වලින් අනතුරට පත් ජනතාව පස් කඳු මත සිරවී ඇද්ද යන්න පිළිබඳව විදේශය ආපදා සහන කණ්ඩායම්වල සහය ඇතිව ආපදා කටයුතු යි සහන නිලධාරීන්

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනපති ප්‍රධානත්වයෙන් සෑම දිස්ත්‍රික්කයකම සහන අධීක්ෂණ කමිටු… කඩිනමින් සහන ලබා දෙන්නයි ජනපති නිලධාරීන්ට උපදෙස් දෙයි….

ගංවතුර සහ පස් කඳු නායං වලින් විපතට පත් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ජනතාව ආවරණය වන පරිදි දිස්ත්‍රික් න අධීක්ෂණ කමිටුව මගින් රාජ්‍ය යාන්ත්‍රණය යොදා විපතට පත් ජනතාවට සහ ඔවුන්ගේ නිෂ්පාදන ගොවිබිම් සහ අනෙකුත් සේවා කටයුතු යථා පවුරුදු පවත්වාගෙන යෑම සඳහා රජයෙන් ලැබිය යුතු සියලු ආධාර ඉතා කඩිනමින් ලබාදීමේ යාන්ත්‍රණයක් සැලසිය යුතු බව ජනපති අවධාරණය කරයි.