මහනුවර පාසල් 621 න්, 428 ක් පටන් ගත හැකි බව අධ්‍යාපන බලධාරීන් පවසයි……

දිවනට බලපෑ හදිසි ආපදා තත්ත්වය යටතේ වැඩිම පීඩාවට පත්වූ පළාතක් ලෙස මධ්‍යම පළාතේ මහජන සේවා යථාවත් පරිදි පවත්වාගෙන යෑම සඳහා සියලු රාජ්‍ය ආයතන කැඳවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද මහනුවර පැවැති පශ්චාත් ආපදා කළමනාකරන විශේෂ රැස්වීමේදී මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 621න් 428ක් ඉදිරි සති දෙක තුළ ආරම්භ කළ හැකි බව මධ්‍යම පළාත් […]

ආපදාව විපත්වලින් දිවයිනේ බොහෝ ගම්මානවල මාර්ග පහසුකම් අහිමිවෙයි…..

දිවයිනට බලපෑ සුළි කුණාටුව සහ ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගම්මානවල පස් කඳු කඩා වැටීම් සහ ජලගැලීම් හේතුකොට ගෙන එම ගම්මාන සඳහා ප්‍රවේශ වීමට තිබූ මාර්ග මේ වන විට අඩාල වී ඇති අතර ඒ නිසා එම ගම්වැසියන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගමනාගමන පහසුකම් මේ වන විටත් බිඳ වැටී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය […]

ආපදා තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ආරක්ෂාකාරී ස්ථානවලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් රජය ඉල්ලයි….

දිවයිනට ඇද හැලුණු ධාරානිපාතික බර්ෂාවන් හේතුවෙන් පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම් හේතුකොට ගෙන අනාරක්ෂිත වූ නිවෙස් ඇතුළු ගම්මානවල පදිංචි වීම තවදුරටත් අනාරක්ෂිත බැවින් එම ආපදා තත්ත්වයන් පහව ගොස් ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින්

ඉදිරි පැය 24 තුළ බස්නාහිර සබරගමුව ගාල්ල මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…..

ආපදා තත්වය සිට සීයක්ම පහව ගොස් නැති බැවින් ජනතාව අවධානයෙන් සිටින ලෙසත් ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බවට අවධාරණය කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සබරගමුව ගාල්ල බස්නාහිර මාතර සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් වඩා කල්පනාකාරී වන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලයි.