පැවති ගංවතුර තත්වයෙන් කුකුළු ගොවිපලවල් වලට බරපතල හානි…. සතුන් විශාල පිරිසක් මියගොස් ඇති බව අනාවරණය වේ

පැවති ගංවතුර හා සුළි කුනාටු තත්ත්වයෙන් දිවයිනේ බොහෝ කුකුළු ගොවිපොළල්වල කිකිළියන් මියගොස් ඇති බව කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි. දැනට ගණනය කරන ඇති ආකාරයට කුකුළු ගොවිපලවල් වල බිත්තර දමන කිකිළියන් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් මෙසේ ආපදාවට සහ මියගොස් ඇති බව අවධාරණය කරන කුකුළු බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තත්ත්වය

රුසියානු ජනාධිපති පුටින් ඉන්දියාවට…..

ඉන්දියාව හා රුසියාව අතර තිබෙන ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරමින් දෙදෙන නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති වැළදමීර් පුටින් මහතා ඊයේ ඉන්දියාවට ළඟා වූ බව ඉන්දීය ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි. විදේශය නායකයින් පිළිගැනීමේ මෙතෙක් තිබූ සම්ප්‍රදාය වෙනුවට රුසියානු නායක පුටින් ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ ාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොස් පුටින් ජනාධිපතිවරයා පිළිගෙන ඇති […]