සරසවි සිසුන්ට තවත් මහපොළ වාරිකයක් ……
! දිවයිනට බලපෑති අයහපත් ! කාලගුණික තත්ත්වයෙන් යටතේ ආපදාවට ලක්වී ඇති විශ්ව විද්‍යාල සිසුන් සඳහා අමතර තවත් මහපොළ වාරිකයක් ගෙවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණයක් කර තිබේ.
විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවටබ සහන සැරසීමට බංගලිදේශයේ ආධාර රැගත් ගුවන් යානයක් දිවයිනට….
ගංවතුර තර්ජනයෙන් හා සුළි සුළං මගින් ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර සැපයීම සඳහා බංගලිදේශයේ ආධාර රැගත් ුවන් යානයක් දිවයිනට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මෙම ගුවන් යානය මගින් ආහාර බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් රැගෙන පැමිණ ඇති බව ි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය විපතට පත් ජනතාව සඳහා මෙම ආධාර තොගය බෙදා දීමට […]
ආපදාවෙන් බිඳ වැටුණු උඩරට දුම්රිය මාර්ග ය යළි සකස් කිරීමට මාස දෙකකට අධික කාලයක්…
පසුගිය දිනවල දිවයින්ට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට ප්‍රදේශයේ දුම්රිය මාර්ගවලට එල්ල වුණ බාධා සහ පස්සෙඩි කඩාවැටීම් හේතුවෙන් බිඳවැටුණු උඩරට දුම්රිය මාර්ග පද්ධතිය යළි සකස් කිරීම සඳහා මාස දෙකකට අධික කාලයක් ගතවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.