අයතා වත්කම් ඉපයීම් චෝදනා යටතේ හිටපු අමාත්‍ය සී.බී. රත්නායක අල්ලස් දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට…
අයථා වත්කම් ඉපයීම සම්බන්ධව චෝදනා ලැබ සිටි හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකු වන සි.බි. රත්නායක මහතා අද (2) දින අල්ලස් දූෂණ ය කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ මහතා ලබන දෙසැම්බර් දාහත් වෙන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කැලණි ගඟේ ජල මට්ටම පහළට… අධික ගංවතුර අවදානම ක්‍රමයෙන් පහළ යන ලකුණු…..
පසුගියදා දිවයිනට ඇදහැලුණු ඇදහැනු ධාරානිපාතික වර්ෂා හමුවේ කැලණි ගඟේ ජල මට්ටම පිටාර ගලන මට්ටම දක්වා වර්ධනය වුවත්
සිදුවූ ආපදා තත්ත්වය හමුවේ ලක්ෂ දාහතරක් අනාරක්ෂිත වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි..
දිවයිනේ මේ වන විට සිදු වී ඇති විපත් සැලකිල්ලට ගැනීමේදී පසුගිය සතියේ ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ අධික සුළං හේතු කොට ගෙන නිවාස හා දේපළ හානේ සලකා බැලීමේදී ලක්ෂ දාහතරකට ආසන්න ජනතාවක් මෙම විපතෙන් පීඩා ලබා ඇති අතර නිවාස 600කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස විසදහසක් පමණ හඳුනාගෙන ඇතැයි […]
ආපදා තත්ත්වයන්හි මියගිය පුද්ගල සංඛ්‍යාව 366 දක්වා වැඩිවෙයි…. තවත් 370ක අතුරුදහන්.. විපතට පත් ජනතාව සොයා මෙහෙයුම් අඛණ්ඩව…
පසුගියදා දිවෙනට ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාවෙන් සහ දිත්වා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 410 දක්වා වැඩිවී ඇති අතර තවත් පුද්ගලයන් හාරසීයක් අතුරුදහන් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි. විපතට පත් පුද්ගලයන් සොයා සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර මේවන විටත් නායම් හේතුවෙන් පස් කඳු අතර සිරවී සිටින පුද්ගලයන් මුදා ගැනීම සඳහා ඉන්දීය සහන කණ්ඩායම්වල ආධාර ද […]
ලුණුවිලදී විපතට පත් හෙලිකොප්ටර් යානේ නියමු සියඹලා පිටිය අවසන් ගමන් යයි….
දිවයින ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ ායම් පස් කඳු කඩා වැටීම් ඇතුළු ආපදා තත්ත්වයන්ගෙන් ජනතාව මුදාගෙන හන සේවාවල නිරත වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් යාමේ නියමු පියාසර කපිතාන් සියඹලා පිටිය ජීවිතක්ෂයට පත්විය. මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගුවන් හමුදාව යානය ගොඩ බැස්වීමේ ඇති වූ කාර්මික දෝෂ පිළිබඳව මේ වෙනුවට පර්යේෂණ අරඹා ඇතැයි වාර්තාවේ,