හදිසි ආපදා තත්ත්වයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන දෙකක ආධාරයක්….
ශ්‍රී ලංකාවේ ඇති තිබෙන ගංවතුර හදිසි ආපදා තත්ත්වය හේතුකොට ගෙන ශ්‍රී ලංකාවේ සහන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු රජය විසින් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබා දී ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා. පසුගියදා මේ ආපදා තත්ත්වයන් ඇතිවී තිබෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකාවේ සියලු තානාපති කාර්යාල දැනුවත් කර […]
අයහපත් කාලගුණික තත්ත්වය යටතේ වැඩිම මරණ වාර්තා වී ඇත්තේ නායම් සහ පස් කඳු කඩා වැටීම් වලින්…..
ගංවතුරින් විපතට පත් ජනතාවගේ සෞඛ්‍ය ගැටලු සොයා බැලීමට වෛද්‍ය කඳවුරු ඇරඹේ…
ද දිවයිනේ ආපදා තත්වෙට මුහුණ දී සිටින වගේ සෞඛ්‍ය ගැටළු සොයා බැලීම සඳහා වෛද්‍යසායන කඳවුරු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. වෛද්‍ය සෑහෙන සඳහා විවිධ කණ්ඩායම් වල සහයෝගය ලැබෙන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාව පොලීසියක අබද්ධම මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව රජය අවධාරණය කරයි.
පවතින ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ….
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට මධ්‍ය කඳුකරය, කැලණි ගංගා මිටියාවත් ආශ්‍රිතව හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ජනතාව ලක්‍ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් එම ආපදා තත්ත්වයට මුහුණ දී ඇති අතර එම ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රධාන මාධ්‍ය ආයතන ඇතුළු සහන සේවා කණ්ඩායම් රැසක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි. විශේෂයෙන් ත්‍රිවිධ හමුදා සහ පොලිසීය, […]
මිලි මීටර සියයකට අධික වර්ෂාපතනයක් මේ වන විටත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට ලැබෙන බව ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි….
ද්විත්තුවා සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැර යන ලකුණු පහළ වී ඇතත් දිවයිනට ඇදහෙන වර්ෂාපතනයේ මිලිමීටර සියයට වඩා අඩුවීමක් දක්නට නොලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. මෙම අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මධ්‍ය කඳුකරේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුකොටගෙන එහි පහළ නිම්නවල ජීවත්වන ජනතාවගේ නිවෙස් වලට ලපෑමක් විය හැකි බැවින් පහත් බිම් ප්‍රදේශවල ජීවත් […]
අයහපත් කාලගුණික තත්වය යටතේ පුද්ගලයන්මේ. 153. ක් මිය ගොස් 191 ක් අතුරුදහන් වෙයි…

පවතින අයහපත් කාලගුණික තත්ත්වය යටතේ මේ වන විට දිවයිනේ පුද්ගලයන් එකසිය පනස් තුන් දනෙකු මිය ගොස් එකසිය අනූ එකක් අතුරුදහන් වී ඇතැයි ාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ දිනවල දිවයින්ට ඇදහැරෙන ධාරණා නිපාතික වර්ෂාව සහ අධික සුළං සහිත කාලගුණික තත්ත්වය යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පස් කදු කඩා වැටීම් නාය යෑම් සහ ජලගැලීම් වාර්තා වී ඇති […]
ආපදා සහන රැගත් ඉන්දීය ගුවන් යානයක් දිවයිනට….
රටේ ඇතිවී තිබෙන ආපදාකාරී තත්ත්වය යටතේ සහන සේවා සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව ආපදා සහන රැගත් ඉන්දීය ආපදා සහන කණ්ඩායමක් දිවයිනට ළඟා වී තිබේ. මෙම හදිසි ආපදා තත යටතේ ්‍රී ලංකා රජය විසින් ම කොළඹ සියලු තානාපති කාර්යාලවල තානාපතිවරුන් මහ කොමසාරිස් කාර්යාල වල කාර්යභාර. නිලධාරීන් කැඳවා ගෙන […]
මධ්‍ය කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසක සන්නිවේදන සබඳතා දුර්වල වෙයි….
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ ආපදාවට ලක්වී තිබෙන ඳුකරය ඇතුළු දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට දුරකථන මාර්ග සහ සන්නිවේදන සබඳතා ජාලය මඳක් දුර්වල වී ඇති බව සන්නිවේදන යටිතල පහසුකම් අංශ සඳහන් කරන අතර හැකි ඉක්මනින් එම තත්ත්වයන් යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව එම සමාගම් අවධාරණය කරයි පවතින තත්ත්වයන් යටතේ
පවතින ආපදාකාරී තත්ත්වය යටතේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ජනතා සහන සේවා වැඩ අරඹයි.
පවතින ආපදාකාරී දැඩි අවදානම්කාරී තත්ත්වය යටතේ විසින් ිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන පහළොවක් මෙම ආපදා තත්ත්වය යටතේ ජනතාවට සහන සැලසීම සඳහා යෙදවීම පිණිස රජය මේ වන විට කටයුතු යොදා ඇති අතර ත්‍රිවිධ හමුදාව පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරී කාර්යාල කාර්යාල ඇතුළු ආපදා කළමනාකරන සේවාවලට අයත් සියලුම රාජ්‍ය සේවකයන් ඇතුලත් ජනතාවට සහන සැලසීමට […]
ඉදිරි පැය කිහිපය තුළ කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළට….
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාවැල්ල ියාගොඩ සිංහාරමුල්ල පෑලියගොඩ බඩ වෙලේ ගොඩ හුණු පිටිය උතුර සහ හුණුපිටිය දකුණ ග්‍රාම සේවා වසම් වල ජනතාවට වහාම ආරක්ෂාකාරී ස්ථානවලට ගමන් කරන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම් දෙනවා. ආරක්ෂිත මධ්‍යස්ථාන ලෙස කැල්ලි රජමහා විහාරස්ථානයේ විශ්‍රාමශාලාව කැලණි ගුරු කළ විද්‍යාලයේ ධර්මාලෝක විද්‍යාලය ධර්මදාස මහා විද්‍යාලය ජයතිලක රාම විහාරය වෙදමුල්ල විද්‍යාලය දුටුගැමුණු […]