පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ වෙනුවෙන් නොවැම්බර් 27 අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවේදී..

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුතාවකින් තොරව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතුයි. ඒ සඳහා පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතුයි ඒවගේම සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කරගන්න. විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු […]

ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට ආපදා තත්ත්වයන් හඳුනාගනිමින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ සහන සැලසීමට ජනාධිපති උපදෙස්

ජනපතිගෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් ඉදිරි දින දෙක තුළ වර්ධනය වීමට නියමිත අධික වර්ෂාපතනය සමග දැඩි අවදානම් කාලගුණික තත්ත්වයක් මතු වී ඇති බැවින් ජීවිත හානි වළක්වා ගැනීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදාවට සහ අවදානමට ලක්වූ දිස්ත්‍රික්කවල මහජන නියෝජිතයන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් […]

දිවයිනට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මඩකලපුව කාතං කුඩී ජලාශ බොහොමයක් ජලයෙන් යටවෙයි …ගමනාගමනයටත් බාධා…

දිවයිනට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මඩකලපුව කාතං කුඩී ජලාශ බොහොමයක් ජලයෙන් යටවෙයි …ගමනාගමනයටත් බාධා… දිවනට හැලෙන ධාරානිපාතක වර්ෂාව සහ ද්විත්වා සුළි කුණාටුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරවුර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාශ බොහොමයක් ජලයෙන් පිරී පිටාර ගැනීම හේතුකොට ගෙන ගමනාගමනයට හා සාමාන්‍ය කටයුතුවලට බාධා සිදුවී තිබේමෙම සුළි කුණාටු තත්ත්වය මඩකලපුව සහ උතුරු ප්‍රදේශවලට තදින් බලපාන අතර මේ […]

ද්විත්වා සුළි කුණාටුවෙන් හතළිහක් මරුට… 21 ක් අතුරුදහන්… තව දින තුනක් දිවයිනට මහවැසි..

ද්විත්වා සුළි කුණාටුවෙන් හතළිහක් මරුට… 21 ක් අතුරුදහන්… තව දින තුනක් දිවයිනට මහවැසි.. මේ දිනවල දිවයින්ට ඇදහැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් සහ බිත්වා සුළි කුණාටුවෙන් පුද්ගලයන් හතළිහක් ේ ජීවිතක්ෂයට පත් වී 21අතුරුදහන් වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙම ද්විත්වා සුළි කුණාටුව තව දින තුනක් තද වැසි සහ සුළං සමග දිවයින්ට බලපාන බව අනාවැකි පළ […]