20 – 20..ලෝක ක්‍රිකට් සූරතාවය අභියස ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ නායකත්වය පිළිබඳ අර්බුදයක…

20-20 ක්‍රිකට් ලෝක සූරතාවලිය ආසන්නයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ ඇතුළු කණ්ඩායමේ අර්බුද ගණනාවකට මුහුණ දී ඇතැයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි.ලෝක සුරතාවලියේ අබියස ක්‍රිකට් කණ්ඩායමේ පූර්ණ වෙනසක් කිරීම පිළිබඳව කණ්ඩායම් කළමනාකාරීත්වය මේ දිනවල සාකච්ඡා කරන අතරින් අලුත් නායකත්වයකින් සුරතාවලිය සඳහා ශ්‍රී ලංකාවේ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම තරග වදිනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි 20 – […]

ඉදිරි පැය විසි හතර තුළන් ශ්‍රී ලංකාවට කාලගුණික අවධානමක්…

ඉදිරි පැය විසි හතර තුළන් ශ්‍රී ලංකාවට කාලගුණික අවධානමක්…. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වතින අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් උතුරට හා වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය විසිහතර තුල එම පීඩන අවපාතයන් තවදුරටත් ත්‍රිව වීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම හේතුවෙන් දෙවැනි බොහෝ ප්‍රදේශවලට ඉදිරී පැය 48 ඇතුළත මිලිමීටර 1 500 […]

දිවයිනට ඇද හැලෙන මහවැසි හේතුවෙන් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වේ…..ඇතැම් ප්‍රදේශයෙන් නාය යෑමේ තර්ජන…අවදානම් කලාපවල මාර්ග භාවිතය අවම කරන්න…

දිවයිනට ඇද හැලෙන මහවැසි හේතුවෙන් ප්‍රදේශය රැසක් ජලයෙන් යට වේ…..ඇතැම් ප්‍රදේශයෙන් නාය යෑමේ තර්ජනයාත්…අවදානම් කලාපවල මාර්ග භාවිතය අවම කරන්න -ගොඩනැගිලි පර්යේෂණ ආයත දිවයිනේ ොහෝ දිස්ත්‍රික්කවලට ඇදහැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් ොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී ඇති අතර ින් ඉදිරි දිනවල මිලිමීටර් 1950 අධික වර්ෂාපතනයක් ිවයිනේ බොහෝ ප්‍රදේශවලට හැලිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඉදිරියේ මෙම ඇතිවෙන […]