ඉතාලි සහ ශ්‍රී ලංකාව අතර රියැදුළු බරපත්‍රෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය….

ඉතාලි සහ ශ්‍රී ලංකාව අතර රියැදුළු බරපත්‍රෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය….ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය සහ තාලි රජය අතර රියැදුරු බලපත්‍ර අනූ්ඕනි වශයෙන් පිළිගැනීම සඳහා දීපාක්ෂික ගිවිසුමකට 2011 වසරේදී එළඹී ඇති අතර 2021 වර්ෂයේ දී එම ගිවිසුම් කාලය අවසන් වී ඇත එම ගිවිසුම යාවත්කාලනය කරමින් තාක්ෂණික සංශෝධනය ඇතුළත් කර […]

රූපවාහිනි නාලිකා( Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…..

ප්‍රතිසම රූපවාහිනි නාලිකා( Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය …..ශ්‍රී ලංකාවේ දැනටය ක්‍රියාත්මක වන බවමක ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේද යටතේ නාලිකා පවත්වාගෙන ඒම සඳහා මේ වන විට ආයතන දාසයක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගී කරගනිමින් රාජ්‍ය මාධ්‍ය්‍ය නා්‍ය නාලික අපහද්ද ඇතුළුව රූපවාහිනී නාලිකා විසි හතරක් රට […]

තුන්හිරියේ සීමා සහිත කාබූල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස් දෙනෙකුට රැකියා අහිමිවීම සම්බන්ධයෙන් සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්….

තුන්හිරියේ සීමා සහිත කාබූල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස් දෙනෙකුට රැකියා අහිමිවීම සම්බන්ධයෙන් සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල තීරණයක්…. තුන් හිරිය සීමාසහිත කාබුල්ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන් 15 දෙනෙකුට සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුන්හිරිය හා කූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල රැකිය අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයන් හට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩ අනුමැතිය ලැබී […]

විෂ මත් උවදුරට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් සකස් කරන්න…..

විෂ මත් උවදුරට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් සකස් කරන්න – ජනපතිගෙන් රටම එකට ජාතික සභාවට උපදෙස් අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය කඩිනම්ව විනාශ කිරිම සඳහා නව නීති සම්පාදනය කිරිමටද ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දෙයි විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක […]