ඔස්ට්‍රේලියාවේ නවය යොවුන්ගේ වයස අවුරුදු දහසයට අඩු දරුවන්ට facebook, instagram twitter ගිණුම් වසා දැමීමට යයි….

ඔස්ට්‍රේලියාවේ නවය යොවුන්ගේ වයස අවුරුදු දහසයට අඩු දරුවන්ට facebook, instagram twitter ගිණුම් වසා දැමීමට යැයි. ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු දාසයට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය සීමාවක් පැනවීමට නියමිතව තිබියදී instagram facebooking සහ ට්විට ගිණුම් ොවුන් වියේ පසුවන ඔස්ට්‍රේලියන්ගේ ගිණුම් වසා දැමීමට මෙටා සමාගම කටයුතු කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි මේ පිළිබඳව අදහස් දක්වන ඔස්ට්‍රේලියාවේ මෙටා […]

දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා අධ්‍යාපන කාර්යාල හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඉල්ලයි.

දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගෙට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා ොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන්න ඉල්ලයි. දිවයිනේ ොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂා හේතුවෙන් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ඇතිවී තිබෙන අපහසුතා හේතුකොට ගෙන භාග මධ්‍යස්ථාන කරා යෑමට ප්‍රවාහන පහසුකම් හා වෙනත් […]

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙර ගුරුවරයකින් සහ ඇගේ සැමියා අත්අඩංගුවට..

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පෙර ගුරුවරයකින් සහ ඇගේ සැමියා අත්අඩංගුවට.. රුපියල් කෝටි ගණනක් වටිනා ිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ළඟ තබා ගැනීම වෙනුවෙන් පෙරපාසල් ගුරුවරියක් සහ ඇගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් විසි දෙවැනි දින අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ පෙරවරුවේ මිහිජය සෙවණ මහල් නිවාසයේ සැකකරු පදිංචි වී සිටිය නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අයිස් […]

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිෂ්‍යය විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිෂ්‍යය විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි… 2026 කාරක සභා අවස්ථාවේ හත්වන දිනය වූ ඊයේ ව(22 ) පාර්ලිමේන්තුවේ පැවැති ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කාරක සභා අවස්ථාව 2026 වසර සඳහා ම අමාත්‍යංශයේ වැසිෂිය න් ස ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ජනමාධ්‍ය […]

ඖෂධ වර්ග 350 ක මිල පාලනය කරයි; තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය ලඟදීම…..

ඖෂධ වර්ග 350 ක මිල පාලනය කරයි; තවත් ඖෂධ වර්ග 200 ක මිල පාලනය ලඟදීම..මෙරට ඖ ෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ (22) පාර්ලිමේන්තුවේ පැවැති ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාරක සභා විවාද […]