උපාධිධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමිය පවසා සිටියේ මේ වන විට අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් වී තීන්දුව ලැබුණු […]

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ අප රටවල් අතර නව ආයෝජන අවස්ථා පෝෂණය කිරීම අරමුණු කරමින්, සංවිධානය කරන ලද ඉන්දියා – ශ්‍රී ලංකා සංචාරක සම්බන්ධතාව පිළිබඳ වැඩසටහනට මා සහභාගී වූයෙමි. එහි දී, ශ්‍රී ලංකා රජය සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි දක්වන වැදගත්කම අවධාරණය කළ අතර, සංචාරක ක්ෂේත්‍රය තුළ තිරසාරභාවය, විවිධාංගීකරණය, ශක්තිමත් ගුවන් […]

2025 ලෝක ධීවර දිනය නිමිත්තෙන් අද කොළඹ පැවැති කුඩා පරිමාණ ධීවර කටයුතු සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කිරීම පිළිබඳ ජාත්‍යන්තර වැඩමුළුවේ සමාරම්භක උත්සවයට මම සහභාගී වූයෙමි. එය සංවිධානය කරනු ලැබුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ බෙංගාල බොක්ක වැඩසටහන, අන්තර් රාජ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ධීවර හා ජලජ […]

ජාතික කාන්තා කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් අතරින් පිරිසක් පසුගියදා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාව.. ආචාර්ය පද්මා ගුණරත්න, කලණ සෙනාරත්න, ජනහා සෙල්වරාස්, ශ්‍රීන් සරූර්, රමණි ජයසුන්දර යන මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිටියා.

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති

මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියෝ ජනපති මන්දිරය නරඹති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට අද (21) අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුවේ ජනසන්නිවේදන අංශය එක්ව සිසුසිසුවියන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම […]

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් හයවන වසරේ ඇතුළත් වීම සඳහා කඩේම ලකුණු කරේ….ලකුණු175 ඉහළම ලකුණු රාජකීය විද්‍යාලයට…

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් හයවන වසරේ ඇතුළත් වීම සඳහා කඩේම ලකුණු කරේ….ලකුණු175 ඉහළම ලකුණු රාජකීය විද්‍යාලයට.. සුගියදා පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත් වූ සිසු දරුවන්ට හයවන වසර සඳහා වෙනත් විද්‍යාල වලට ඇතුළත් වීම සඳහා කුණු ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ හයවන වසර සඳහා ලකුණු එකසිය හැත්තෑ පහක සීමාව නම් කර ඇති […]