විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය උවදුර පිටු දැකීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සංවිධානය කළ දකුණු පළාත් වැඩසටහනට තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදි අද (20) පස්වරුවේ එක් වෙමිනි. එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය, අපි මේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන්නේ විෂ මත්ද්‍රව්‍ය උවදුර අවසන් කිරීමේ තිර අදිටනකින් යුතුවයි. එයින් තොරව මේ රටට සංවර්ධනය, සාමය, […]
https://web.facebook.com/share/v/1BPjNqyD37/
පාකිස්තානයේ සත්කාරකත්වය දරනු ලබන, ලංකාව, පාකිස්ථානය සහ අසිම්බාබේ සහභාගි වන පන්දුවාර විශ්ව තුන්කොන් තරගාවලිය අද ( 20) සිම්බාබේදී …

පාකිස්තානයේ සත්කාරකත්වය දරනු ලබන, ලංකාව, පාකිස්ථානය සහ අසිම්බාබේ සහභාගි වන පන්දුවාර විශ්ව තුන්කොන් තරගාවලිය අද ( 20) සිම්බාබේදී …… පාකිස්තානයේ සත්කාර ගත්තේ දරුණු ලබන ශ්‍රී ලංකාව හා සෙම්බාබය සහභාගි වන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සම්බා විධි පැවැත්වෙන අතර අද පස්වරුවේ සිම්බාබේ හා ශ්‍රී ලංකාව අතර පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව පරදවා සිම්බාභ ය තරග ජයග්‍රහණයක් […]
දකුණු මුහුදෙන් අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි හාරසීයයි…
දකුණු මුහුදෙන් අල්ලා ගත් මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි හාරසීයයි… දිවයිනේ දකුණු මුහුදු තීරයෙන් අද පස්වරුවේ නාවික හමුදාව විසින්අ විශේෂ මෙහෙයුමකදී අත්ත්අඅඩංගුවට ගනු ලැබූ බහු දින ධීවර යාත්‍රාවෙන් හමු වූ ්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් කෝටි හාරසීයක් බව නවක හමුදාව පවසයි.අයිස් කිලෝ ග්‍රෑම් දෙසීයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සහිත පාසල් 18 ක් මෙම මෙහෙයුමේදී නාවික හමුදාව […]