පාසල් මාධ්‍ය සමාජ ජනාධිපති මාධ්‍ය සම්මානයක් දක්වා රැගෙන යෑමේ කතාව

පාසල් මාධ්‍ය සමාජ ජනාධිපති මාධ්‍ය සම්මානයක් දක්වා රැගෙන යෑමේ කතාව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙරටේ සස් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වෘත්තිමය වශයෙන් දායකත්වයක් ලබා දෙනවිද්‍යුත් මුද්‍රිත වෙබ් මාධ්‍යවේදීන්ගේ වෘත්තීමේ භාවය ඇගැයීමට ලක් කිරීමේ පේක්ෂාවෙන් සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පසුගියදා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙමු.එහිදී දිවයිනේ ප්‍රථම වරට පාසල් මාධ්‍ය සමාජ ඇගැයීමට ලක් […]

ඇමරිකා එක්සත් ජනපදයේ යුද දෙපාර්තමේන්තුවේ ආචාර්ය ඇන්ඩෲ බයර්ස් මහතා සහ තානාපති මහින්ද සමරසිංහ මහතා අතර සුහද හමුව ඇමරිකා එක්සත් ජනපද යුද දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඇන්ඩෲ බයර්ස් මහතා අද (2025 නොවැම්බර් 14) තානාපති කාර්යාලයේදී තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවිය. ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (2025 නොවැම්බර් 14) විධිමත් අවබෝධතා […]

A Sri Lankan delegation has formalised a new partnership with officials fromBazhong City in China’s Sichuan Province, signing a Memorandum of FriendlyCooperation aimed at strengthening ties across culture, tourism, education andtrade.

Friendship cooperation signs with Bazhong city in Sichuan, ChinaA Sri Lankan delegation has formalised a new partnership with officials fromBazhong City in China’s Sichuan Province, signing a Memorandum of FriendlyCooperation aimed at strengthening ties across culture, tourism, education andtrade.The agreement was signed between the China–Sri Lanka Association for Cultural,Tourism and Economic & Trade Exchange and […]

රාජ්‍ය පරිපාලන, පළාත් සභා ළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්දෙන් සම්මතයි…

රාජ්‍ය පරිපාලන, පළාත් සභා ළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්දෙන් සම්මතයි… 2026 වසර සඳහා වන විසර්ජන කෙටුම්පතක් කාරක සභාවව විවාදයේ සිව්වන දිනය වන අද (19) විවාදයට ගැනුණු රාජ්‍ය පරිපාලන පරස් සභා සහ පළාත් වන්න අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි චන්ද අනූ හතරකින් සම්මත විය.

Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia Ameer Ajwad participated at the Inaugural Meeting of the Inter-Institutional Working Group on Tourism and Climate Action during the 26th General Assembly of the UN World Tourism Organization (UN WTO) held in Riyadh, Saudi Arabia

Ambassador of Sri Lanka to the Kingdom of Saudi Arabia Ameer Ajwad participated at the Inaugural Meeting of the Inter-Institutional Working Group on Tourism and Climate Action during the 26th General Assembly of the UN World Tourism Organization (UN WTO) held in Riyadh, Saudi Arabia from 7-11 November 2025. Representing Sri Lanka at the Inter-Institutional […]

උතුරු සහ නැගෙනහිර ජනතාවගේ ගැටලුවලට නව දේශපාලන විසඳුමක් අවශ්‍යයි…….ජනපති

– ජනපති ඉලංගෙයි තමිල් අරසු කච්චි විසින් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැත්විණ. පළාත් සභා මැතිවරණය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර ජනතාව මුහුණ දෙන […]