සීතාවක ප්‍රාදේශීය සභාවේ බලයත් ජන බලවේග ආණ්ඩුවට…
සීතාවක ප්‍රාදේශීය සභාවේ බලයත් ජන බලවේග ආණ්ඩුවට… පසුගියදා පැවති පළාත් පාලන ඡන්දයෙන් තික ජනබලවේගයේ මන්ත්‍රීවරු විසි හතර දෙනෙකු තේරී පත්වූ සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම පසුගිය මාස හයක පමණ කාලය තුළදී අවස්ථා ගණනාවක මතු වූ ගැටලූ හේතුකොට ගෙන අධිකරණය තීන්දුවක් මත ක් මෙතෙක් ප්‍රමාද වූ අතර එය අද දින ( 18) බස්නාහිර පළාත් සභාවේ ළාත් […]
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමේ පනත ලඟදීම පාර්ලිමේන්තුවට…..

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි කිරීමේ පනත ලඟදීම පාර්ලිමේන්තුවට….. 1971යයේයේ ජාතික රාජ්‍ය සභා පනත යටතේ පාර්ලිමේන්තු වූ මන්ත්‍රීවරුන් සඳහා ෙතෙක් ලබා දී ඇති විශ්‍රාම වැටුප් හිමිකම ජාතික ජනබල ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්, මා කරගෙන මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දුවක් අනුව මෙතෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවී තිබූ විශ්‍රාම වැටුප් හිමිකම අහෝසි […]
ටෙහරන් නගරයට ජලය සීමාවේ මෙන් මිලියන පහළොවක ජනතාවට ජලය සැපයීමේ අවදානමක්……
ඉරානයේ ටෙහෙරාන් නගරයේ.ආශ්රිත.ජල පද්ධති සිඳී යෑමේ අවදානමක්.මතුවී ඇති බැවින්.මිලියන පහළොවක් පමණ ජීවත් වෙන ටෙහෙරාන් නගරයේ.ජනතාවට ජලය බෙදා දීමේ ගැටලුවක් මතුවී ඇතැයි.ඉරාන ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.මේ තත්වය හේතුවෙන්.තවදුරටත්.වැසි රහිත නියෝග කාලගුණ තත්වයක් ටෙහෙරාන් නගරය ආශ්රිතව වාර්තා වුවහොත්.ජනතාවට ජලය බෙදා දීමේ ගැටළුවක් මතුවන බවත් මේ වන විටත්.ජල සලාක ක්රමයක් මත දිනකට සීමිත වේලාවක් තුළ පමණක් ජලය සැපයීමට […]