විදේශීය සංචාරක ගතට අසංවර ලෙස ලිංගික අවයව ප්‍රදර්ශනය කල ත්‍රීරෝද රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට සංචාරක පොලිසිය කටයුතු කරයි…
විදේශීය සංචාරක ගතට අසංවර ලෙස ලිංගික අවයව ප්‍රදර්ශනය කල ත්‍රීරෝද රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට සංචාරක පොලිසිය කටයුතු කරයි…. ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින නවසීලන්ත කතකට ඉතා අසංවර ලෙස ලිංගික අවයව ප්‍රදක්ෂණය කරමින් ස්ත්‍රී රෝද රථයක් ධාවනය කළ රියදුරකු සම්බන්ධව සංචාරක පොලීසියට ලැබී ඇති පැමිණිලි අනුව වත්තනගොඩ ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතැයි සංචාරක පොලිසිය පවසයි.මෙම […]
පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දැරූ පතිනායකයා එම තනතුරින් මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට…
පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දැරූ පතිනායකයා එම තනතුරින් මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට….. පොලිස් දෙපාර්තමේන්තුවේ යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා එම තනතුරින් ඉවත්කරධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරුට පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී තිබේ.. පසුගිය දාසසය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් වයඹ පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදයකු සමඟ ඇතිවූ දුරකථන සංවාදයක […]