චීනයේ ගොන්වු ප්‍රාන්තයේ ලෝක උරුමයක් වන රතු කොළ ( Red Leaf Mountain ) කන්ද සංස්කෘතිය උළෙලට ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් ….

චීනයේ ගොන්වු ප්‍රාන්තයේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති (Red Leaf ) Mountain කන්ද තරනය කිරීමේ සංස්කෘති උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ විශේෂ දුත පිරිසක් ඊයේ( 10) චීනයේ ගොන් වූ ප්‍රාන්තට පැමිණ ඇතැයි ගොන්වු සංස්කෘතිය සංවිධානය පවසයි. ශ්‍රී ලාංකීය දුත පිරිස ඊයේ (10) ගොන්වු ප්‍රාන්තයේ Bazhobg නගරයේ සංස්කෘතික සංගමයේ සභාපති ඇතුළු චීන නිලධාරීන් […]