හම්බන්තොට වන අලි කළමනාකරණය වැඩසටහන හයවන දිනටත් ක්‍රියාත්මකයි.

හම්බන්තොට වන අලි කළමනාකරණය වැඩසටහන හයවන දිනටත් ක්‍රියාත්මකයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි කළමනාකරණ වැඩසටහන යටතේ වනරක්ෂිතයන් වෙත අලින් පලවා හැරීමේ මෙහෙයුම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව හයවන දිනටත් එම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ බව වනජීවී සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.දීර්ඝ කාලෙක සිටියේ දිවයිනේ බොහෝ අලි සංගණනය බහුල දිස්ත්‍රික්කවල වන අලි ගම්වැදීම හේතුවෙන් මිනිස් ජීවිත සහ […]
ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ නව වැඩපිළිවෙළක් අරබයි..
ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීව නිෂ්පාදනය කිරීම සඳහා රජයේ නව වැඩපිළිවෙළක් අරබයි.. 2025 වසරේ අයවැය යෝජනා යටතේ සමාජ ආරක්ෂක සහ ආබාධිත පුද්ගලයන් සඳහා සහාය උපකරණ දේශී ව නිෂ්පාදනය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට රජය පියවර ගෙන ඇත. මේ යටතේ්තවේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල් ආශ්‍රිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන පන්සියයක් වෙන්කර […]