ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට….

ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්‍ය […]
රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් (වතිකානුවේ විදේශ කටයුතු අමාත්‍ය ) අගරදගුරු Paul Richard Gallagher හමු වුණා.

නොවැම්බර් 3 වන දින අරලියගහ මන්දිරයේදී ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් (වතිකානුවේ විදේශ කටයුතු අමාත්‍ය ) අගරදගුරු Paul Richard Gallagher හිමිපාණන් හමු වුණා. මෙම දූත පිරිසට කොළඹ ශුද්ධාසන තානාපති කාර්යාලයේ භාරකාර ගරු Monsignor Roberto Lucchini හිමිපාණන් සහ ශුද්ධාසන රාජ්‍ය ලේකම් කාර්යාලයේ දෙවන ලේකම් ගරු Monsignor Tomislav Zubac හිමිපාණන් ඇතුළත් වුණා.
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී….

රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් සඳහා ක්‍රියාත්මක කරන ‘විෂන්’ වැඩසටහන් මාලාවට සමගාමීව රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයීය පැරණි පාර්ලිමේන්තු සභාගර්භයේදී අද (04) පැවැත්විණි. එහිදී අනාගත නායකත්වය, පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, […]