රත්තරන් මිල තවත් පහළට

රත්තරන් මිල තවත් පහළට…පසුගියදා ලෝක වෙළඳපළේ රත්තරන් මිල අනුව සීග්‍රයෙන් ඉහළ ගිය රත්තරන් මිල ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් වෙළඳ සංගමය පවසයි. මේ අනුව පසුගියදා කැරට් විසි දෙකේ රත්තරන් පවුමක මිල රුපියල් තුන් ලක්ෂ විසි දහසක් දක්වා වැඩි වූ අතරින් එ එම වැඩි වූ මිලට සාපේක්ෂව ඊයෙ( 30) වනවිට කොළඹ හෙට්ටි වීදියේ කැරට්ර22 […]

රිමාන්ඞ් බන්ධනාගාර ගත හිටපු ප්‍රධාන ජනපති ආරක්ෂක නිලධාරියට ඇප…

රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ හිටපු ප්‍රධාන ජනපති ආරක්ෂක නිලධාරියට ඇප… හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නිවිල්ලා මහතාගේ දාපන් අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් අයතතාව වත්කම් රැස්කිරීම පිළිබඳ චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස තිස් වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර තිබුණි. ඔහු පසුගිය තිස්සෙන්දා ධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව […]