ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා…..

“ඉන්දීය රජය සමඟ එකතු වී අධ්‍යාපන පරිපාලන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එමගින් අධ්‍යාපන පද්ධතිය තුළට හා රට තුළට නව තාක්ෂණික දැනුම හා අදහස් ගෙන එනවා.සියලු දරුවන්ට ආරක්ෂිත හා ගුණාත්මක අධ්‍යාපන පරිසරයක් ලබා දී අනාගත වැඩ ලෝකයට සුදුසු, පුරවැසියෙකු බිහි කිරීමයි රජයේ බලාපොරොත්තුව. එමගින් ශිෂ්ටාචාරමය වගකීම, සමාජීය වගකීම, හා අනාගත නායකත්වය […]
විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පත් කෙරේ….

විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මහතා පත් කෙරේ විදේශ ආයෝජන සඳහා ජනාධිපති විශේෂ නියෝජිත ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. ගෝලීය […]
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව පැන නැඟී ඇති ගැටළු පිළිබඳව කථානායකවරයාගේ මූලිකත්වයෙන් පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධව පැන නැඟී ඇති ගැටළු පිළිබඳව කථානායකවරයාගේ මූලිකත්වයෙන් පොලිස්පති පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකතුමන්ගේ මූලිකත්වයෙන් අද පොලිස්පති්ම නීතිඥ ප්‍රියන්ත විීරිය සූරී මහතා පාර්ලිමේන්තුවට කැඳවා සාකච්ඡා කර තිබේ.දීැනට ආරක්ෂාව පිළිබඳව ගැටළු මතුවී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව කතානායකතුමන් විසින් පොලිස්පතිවරයාගේ දැඩි […]