ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්රම් සහ චීන ජනාධිපති සිංජින් පීන්අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්රම් සහ චීන ජනාධිපති සිංජින් පීන් .අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී.. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් රම් මහතා සහ චීන ජනාධිපති ෂින් පින් අතර විශේෂ හමුවක් දකුණු කොරියාවේදී සිදුවූ අතරින් ජනාධිපතිවරුන්ගේ මෙම හමුවීම චීනය හා ඇමෙරිකාව අතර මෑත කාලයේ ඇතිවී තිබූ වෙළඳ අර්බුදයේ ැටලු නිරාකරණය කරගැනීමට රාජ්‍යයන් දෙකටම ලැබුණු වටිනා අවස්ථාවක් බව විදෙස් ප්‍රවෘත්තිය ආරංචි […]

Embassy of Sri Lanka Celebrates World Children’s Day with Sri Lankan Children in Jordan

Embassy of Sri Lanka Celebrates World Children’s Day with Sri Lankan Children in Jordan The Embassy of Sri Lanka in the Hashemite Kingdom of Jordan organized celebrations to mark World Children’s Day on 24 October 2025 at its premises, with the enthusiastic participation of Sri Lankan children residing in Amman. The event sought to commemorate […]

විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් ජනපති අවධාරණය කරයි…….

‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති අවධාරණය කරයි විෂ මත්ද්‍රව්‍ය අභියෝගයට මුහුණ දීමට සූදානම් ‘රටම එකට’ ජාතික මෙහෙයුම අරඹමින් ජනපති අවධාරණය කරයි විෂ මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල්ම මහජන ව්‍යාපාරය ගොඩනඟමින්, නියත වශයෙන්ම විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දමා අනාගත පරපුරත්, සමාජයත් ඉන් ගලවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් […]

ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් ලස්ස එකසිය විස්සක් පොලු තැඹු නියෝජියින්ට එරෙහිව නීති පියවර….

ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් ලස්ස එකසිය විස්සක් පොලු තැඹු නියෝජියින්ට එරෙහිව නීති පියවර…. පසුගිය කාල පරිච්ඡේදයේ දී දේශපාලන නිර්දේශ මත ජාතික ලොතරැයි මණ්ඩලයේ ්‍රාදේශීය නියෝජිතයන් වශයෙන් කටයුතු කළ ලොතරැයි නියෝජිතවරුන් විසින් ජාතික ලොතරැයි මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ එකසිය විස්සක මුදලක් මෙතෙක් නොගැඹවීම සම්බන්ධ නීතිමය පියවර ගන්නා බව ජාතික ලොතරැයි මරණය සභාපති ඇන්ටන් පෙරරා මහතා […]

හිටපු ජනපතිට එරෙහි නඩුව 2026,ජනවාරි 28 දින දක්වා කල් යයි…ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරන්නැයි ොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි…..

හිටපු ජනපතිට එරෙහි නඩුව 2026,ජනවාරි 28 දින දක්වා කල් යයි…ඇප ලබා දීම සම්බන්ධව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරන්නැයි ොළඹ කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.ලක්ෂ එකසියිය හැටාහයක්ෂහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති පදවිය දරන කාල පරිච්චියේදී රජයට ලක්ෂ 1 60 අලහභානි කිරීම සම්බන්ධව පැවැත්වෙන නඩුව ලබන ජනවරි28 වන දක්වා කල් දමා තිබේ.. මීට අදාළ නඩුව […]