“දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්නභාවය සහ සදාචාරාත්මක හැසිරීම් වල අදාළත්වය” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

“දූෂණයට එරෙහිව සටන් කිරීම සහ සුපිළිපන්නභාවය සහ සදාචාරාත්මක හැසිරීම් වල අදාළත්වය” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසනායක මහතා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පසුගියදා(23) සිදුකෙරුණි. විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු […]
වැලිගම ප්රාදේශීය.සභාපති.ලසන්ත වික්රමසේකර ඝාතනයේ සැකකරු මහරගමින් අල්ලයි….ඝාතනය සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ විස්සක මුදල් කොන්ත්රාත්තුවකට.බව හෙළිවේ.
වැලිගම ප්රාදේශීය.සභාපති.ලසන්ත වික්රමසේකර ඝාතනයේ සැකකරු මහරගමින් අල්ලයි….ඝාතනය සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ විස්සක මුදල් කොන්ත්රාත්තුවකට.බව හෙළිවේ. පසුගියදා.ඝාතනයට ලක් වූ වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඝාතනය සිදුකළ සැකකරු ඊයේ මහරගමදී.අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට.හැකිවූ අතර අදාළ සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ.සැකකරු.විසින්. එම ඝාතනය සිදුකර ඇත්තේ විදේශයක සිට මෙහෙයවන ලද සංවිධානත්.මේ. අපරාධ කල්ලියක් විසින් ලබාදුන් […]
කුවෙට් ගුවන් සේවා යළි් ශ්‍රී ලංකාවවේ ගුවන් ගමන් අරඹයි..

කුවෙට් ගුවන් සේවා යළි් ශ්‍රී ලංකාවවේ ගුවන් ගමන් අරඹයි.. ශ්‍රී ලංකාවට සේවා සපයන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවාවන් අතරින් එකක් වන කුවේට් එයාර්වේස් (Kuwait Airways), ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමඟ වසර දෙකක සාර්ථක කෝඩ්ෂෙයාර් (codeshare) මෙහෙයුම් වලින් පසුව, කොළඹට සිය සෘජු ගුවන් සේවා මෙහෙයුම් අද නිල වශයෙන් යළි ආරම්භ කරන ලද අතර මෙය ද්විපාර්ශ්වික ගුවන් සේවා සබඳතාවල […]