ජෝර්දානයේ වාර්ෂික රාජතාන්තික උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහනක්…..

ජෝර්දානයේ වාර්ෂික රාජතාන්තික උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධන වැඩසටහනක්….. ජෝර්දාන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලෝකයේ තානාපති සේවාවන්වල සහ ජෝර්දානයේ විදේශ තානාපති කාර්යාල සහ ඔවුන්ගේ සංස්කෘතික හා ආයෝජන වෙළඳ ප්‍රදර්ශන කුටි ඇතුළත් ප්‍රදර්ශන සැණකෙළිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජෝර්දාන තානාපති කාර්යාලයේ සංවිධානය කළ වෙළෙඳ […]

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය….

2026 විසර්ජන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය. මෙම රැස්වීමට එක්ව සිටි මුදල් අමාත්‍යාංශ නිලධාරීහු 2026 වර්ෂට අදාළව එක් […]

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව……

විසින් සකස් කරන ලද සංකල්පනාත්මක පත්‍රිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූවා. 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ක්‍රියාවලිය, එහි රාමුව හා අරමුණු පිළිබඳ කරුණු එම සංකල්පනාත්මක පත්‍රිකාවට අතුලත්ව තිබුණා.

ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්…..

හමුවූවා. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔවුන්ගේ සූදානම පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තරගාවලියේ ජයග්‍රහණය සඳහා ඔවුන් වෙත සුබ පැතුම් එක්කළා.

ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ලද CNCI Achiever Awards 2025 සඳහා සහභාගී වෙමින්..

“වර්තමාන ගෝලීය ව්‍යුහය තුළ, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමට නම්, රජය සහ CNCI වැනි පෞද්ගලික අංශයේ සංවිධාන එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වනවා.” ඔක්තෝබර් 23 වන දින කොළඹ Cinnamon Life හෝටලයේදී පැවති, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ලද CNCI Achiever Awards 2025 සඳහා සහභාගී වෙමින්..

Wingfield Family නාට්‍යයේ සිංහල අනුවාදය වන “පළිඟු රෑන” නාට්‍ය ඔක්තෝබර් 23 වැනිදා මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ……

කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින්, ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තු සංකීර්ණයේ නාට්‍ය දර්ශනයක් සංවිධාන කොට තිබුනා. Wingfield Family නාට්‍යයේ සිංහල අනුවාදය වන “පළිඟු රෑන” නාට්‍ය ඔක්තෝබර් 23 වැනිදා මෙලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේ රඟදැක්වූවා.

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්….

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන් ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ 2023 සහ 2025 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි. පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික […]

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම’ පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කෙරේ….

• මෙම ජාතික කර්තව්‍ය සඳහා සියලු මාධ්‍යයේ දායකත්වය අපේක්ෂා කරනවා – ජනපති දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කර ගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බවත්, විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවත් ජනාධිපති […]

කතරගම කිරිවෙහෙර නාහිමිගේ ආරක්‍ෂාව ඉවත් කර නැහැ…. පොලිස් මාධ්‍ය කොට්ඨාසය…..

කතරගම කිරිවෙහෙර නාහිමිගේ ආරක්‍ෂාව ඉවත් කර නැහැ…. පොලිස් මාධ්‍ය කොට්ඨාසය….. කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය අලුත්තව සූත්‍ර හිමියන් සහ කතරගම පුදබිමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කළ බවට ධ්‍ය තුළ පැතිර යන පුවත අසත්‍ය බවත්, කතරගම පුදබිමේ සහ නාහිමිගේ ආරක්‍ෂාවට යොදා සිටි කිසිදු පොලිස් නිලධාරික හෝ ආරක්ෂක නිලධාරීක වූ ඉවත් කිරීමටය රජයේ කටයුතු කර නැතැයි, […]