2026 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන් ගිහි පැවිදි සිසුන් සඳහා නොමිලේ පාවහන් ලබාදීමේ වැඩපිළිවෙළක්…

2026 වර්ෂයේ සිට තෝරාගත් පාසල් සිසුන් පිරිවෙන් ගිහි පැවිදි සිසුන් සඳහා නොමිලේ පාවහන් ලබාදීමේ වැඩපිළිවෙළක්…… රජයේ තීරණයක් මත 2026 වසරේ සිට තෝරාගත් පාසල් සිසුන්,පිරිවෙන් වල ගිහිපැවදි සිසුන් හා සිල් මාතාවන් වෙනුවෙන් පාවහන් යුගලක් ලබාදීම සඳහානව වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. යටතේ 2025 ාරයේ අවසාන වන විට ප්‍රතිලාභීන් සඳහා පත් ලබා දීමට […]

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය….

ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහනට කැබිනට් අනුමැතිය… සියලු ප්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංවිධානයෙන්ෙන් යුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම යන දැක්ම ඉලක්ක කර ශ්‍රී ලාංකික දිනය ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට ජනාධිපතිතුමන් ඇතුළු නව රජයෙන් තීරණය මත දෙසැම්බර් මස 12,13 සහ 14 දිනවලින් කොළඹ ගර සභා පිටිය සහ විහාර මහා දේවී උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ජාතික උත්සවය […]

ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර් කරන මුල් ළමා විය සංවර්ධන වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර් කරන මුල් ළමා විය සංවර්ධන වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය… ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාවෙන් පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් තිබේ.ඒ අනුව පැන නැගී ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික් පුෂ්පා පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සහ සේවා පහසුකම් […]

මෙක්සිකෝ ගංවතුරෙන් හැත්තෑ අට දෙනෙක් මිය යති. …

මෙක්සිකෝ ගංවතුරෙන් හැත්තෑ අට දෙනෙක් මිය යති. …මෙක්සිකෝවට මේ දිනවල ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වය යටතේ පුද්ගලයන්7 දෙනෙකු මිය ගොස් පුද්ගලයන් බොහෝ පිරිසක් පදාවට ලක් වී ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි. මෙම හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මෙක්ස්කෝ රජයෙන් අපදා සහන විශේෂ වැඩසටහ සටහනක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ විපතට පත් ජනතාව […]