බන්ධනාගාර 28 ක සිරකරුවන් තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ ඇමැති පාර්ලිමේන්තු පවසයි.

බන්ධනාගාර 28 ක සිරකරුවන් තිස් පන්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ ඇමැති පාර්ලිමේන්තු පවසයි. දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළින් සිරකරුවන් රඳවා තැබීමේ ටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන අතර බන්ධනාගාර විසි අටක සිරකරුවන් තිස්දහසකට අධික ප්‍රමාණයක් රඳවා ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.මෙසේ බන්ධනාගාරවල රැඳවියන් වැඩිවීම හේතුකොටබන්ධනාගාර තුළ පවතින මෙම අධික තදබදය වළක්වා ගැනීම සඳහා […]
ශ්‍රී ලංකාවේ ගුරු පුරප්පාඩු කිස් හයදහස ඉක්මවන බව පාර්ලිමේන්තුවේදී අගමැතිනිය පවසයි…

ශ්‍රී ලංකාවේ ගුරු හිඟය තිස් හය දහස ඉක්මවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය කරණෙ අමරසූරිය පාර්ලිමේන්තුවේදී විපක්ෂ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් පවතින මෙම ගුරු හිඟය බස්නාහිර, සබරගමුව, ඌව පළාත් ඇතුළුව දිවයිනේ ෑම දිස්ත්‍රික්කයකම විද්‍යා ගණිත ඉංග්‍රීසි ඇතුළු අනිකුත් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බව පවසන මාත්‍යවරිය මෙම […]
ශ්‍රී ලංකාවේ ගුරු පුරප්පාඩු 36 000 ඉක්මවන බව පාර්ලිමේන්තුවේදී අගමැතිනිය පවසයි…
ශ්‍රී ලංකාවේ ගුරු හිඟය තිස් හය දහස ඉක්මවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය කරණෙ අමරසූරිය පාර්ලිමේන්තුවේදී විපක්ෂ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් පවතින මෙම ගුරු හිඟය බස්නාහිර, සබරගමුව, ඌව පළාත් ඇතුළුව දිවයිනේ ෑම දිස්ත්‍රික්කයකම විද්‍යා ගණිත ඉංග්‍රීසි ඇතුළු අනිකුත් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බව පවසන මාත්‍යවරිය මෙම […]
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කෙරේ

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කෙරේ.වැලිගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශී සභා සභාපති වික්‍රමසේකර මහතා අද (2025-10-22) පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවය සභාපති නිල කාමරයේදී තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් ඝාතනයට ලක්වී තිබේ.ප්‍රාදේශීය සභාපතිවරයා මහජන දිනය යෙදී ඇති අද දින සුපුරුදු පරිදි මහජනතාවගේ ගැටලු වලට විසඳුම් ලබාදීම සඳහා හජන හමුවකට සහභාගි වෙමින් සිටියදී […]