එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කරමින්” දේශපාලන බලමුලු” ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හරෙන් ප්‍රනාන්ඩු පත්කරයි…

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරක් ඇති කරමින්” දේශපාලන බලමුලු” ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හරෙන් ප්‍රනාන්ඩු පත්කරයි… එක්සත් ජාතික පක්ෂයේ තනතුරක් ඇති කරමින් දේශපාලන බලමුළු ගැන්වීමේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස හිටපු අමාත්‍ය හරේන් ප්‍රනාන්ඩො මහතා පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේය පවසයි. එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරියේ ක්‍රියාත්මක වීමට නියමිත පක්ෂ සංවිධාන ප්‍රතිසංවිධාන කටයුතු වඩා ශක්තිමත් […]
1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ නම වෙනස් නොකරන බව පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමති අවධාරණය කරයි …

1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ නම වෙනස් නොකරන බව පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමති අවධාරණය කරයි ….. 1990 සුව සැරිය ගිලන් රථ සේවය සම්බන්ධව පසුගිය දිනවල රජය ස්ථාවරත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබූ ගැටලුව පිළිබඳව විපක්ෂය විසින් අද දින (2025-10-21)පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙත පක්ෂ නායක ජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ පිළිතුර […]