ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ චමරී අතපත්තු ලකුණු 4000 ඉක්මවයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවවෙහි චමරී අතපත්තු ලකුණු 4000 ඉක්මවයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකාවක් වන වර්තමාන නායිකා චමරි අතපත් වූ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලකුණු හාරදායේ සීමාව ඉක්මවා තිබේ. ෙවර ලෝක කාන්තා ක්‍රිකට් තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් වශයෙන් සමරි ඉදිරියෙන් සිටියද ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වශයෙන් ම මෙවරක් ලෝක […]

නීති විරෝධී වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාශය විවෘත කෙරේ.

2025 අංක පහ දරන නීති විරෝධී වත්කම් වලින් උපයා ගත් මුදල් පිළිබඳ විමර්ශනය කිරීමේ පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ්‍රී ලංකා පොලිසිය යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාසය නීතිය හා මහජන සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය් යන මහත්වරුන්ගේ […]

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක්…..

ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (20) පෙරවරුවේ සිදු විය. පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට […]

රථවාහන වැරදි සම්බන්ධ දඩපත් මාර්ගගත ක්‍රමවේදය ඔසේවසේ වගවීම් කිරීම පිළිබඳවමහජනතාව දැනුවත් කිරීම –

රථවාහන වැරදි සම්බන්ධයෙන් ස්ථානීෙ දඩ මුදල් යෙවීයම් පහසුකම මාර්ෙෙත ක්‍රමයේදෙඔස්යස් සිදුකිරීමට ඇති හැකිොව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීයම් අරමුණින් සංවිධානෙකරන ලද මාධය සාකච්ජාවක් 2025.10.20 වන අද දින උදෑසන කාලයේදී රථවාහන,පාලන හා මාර්ෙ ආරක්ෂාව දිසාව භාර නියෙෝජය යපාලිස්පති ඩබ්.පී.යේ.යස්නාධීරමහතායේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති යදපාර්තයම්න්ුයේදී පවත්වන ලදී.යමම ක්‍රමයේදෙ මගින් රථවාහන වැරදි සඳහා වූ දඩ මුදල් Gov pay යෙදුම මඟින් […]

දිවයිනට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව ඉදිරි දිනවල තවදුරටත් වර්ධනය වන ලකුණු

… පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ දිවයිනේ ්නාහිර මධ්‍යම සබරගමු හා වූව පළාත්වලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තිස් හයක අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් හා දේපළවලට හා නි සිදුවී ඇති අතරින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා කළමනාකරණ තත්ත්වයන් ආරම්භ කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනට ඇද හැලෙනව දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඌව, […]

පකිස්තානයෙන් ඇෆ්ගන්ස්තානයට ගුහන් ප්‍රහාරයක්…

පකිස්තානයෙන් ඇෆ්ගන්ස්තානයට ගුහන් ප්‍රහාරයක්…. පාකිස්තානය විසින් ඇෆ්ගන්ස්තානයට හදිසි ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදේශ ප්‍රවෘත්ති වාර්තා කරයි. මෙම ගුහන් ප්‍රහාරය පිළිබඳ අදහස් දැක්වූ පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා තම රට සමඟ සෙල්ලම් නොකරන ලෙසන් ස්ථානයට අනතුරු අඟවා ඇතැයි ද වාර්තාවේ.

අලුත් වාහන 165 000 වාහන අංක තහඩු නැහැ…

අලුතෙන් නයනය කරන ලද වාහන ලියාපදිංචිය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇතත් එම වාහන සඳහා අංක තහඩුව ලබාදීම ්‍රප්‍රමාද් ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ. මේ යටතේ අලුතෙන් ආනයනය කරන ලද වාහන 165 0000 සඳහා නව අංක තහඩු ලබා දීම සඳහා තවත් මාස තුනක් ගත වනු ඇතැයි ත්වය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.