ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව තරග කරන බවට පවසයි…

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්ව තරග කරන බවට පවසයි. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පනස් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගය එක්ව තරග කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ජිත් පී.පෙරෙර මහතා පවසයි.

රත්තරන් මිල ඉහළට..

ලෝක වෙළඳපළේ රත්තරන් මිල ඉහළ යෑම හේතුකොට ගෙන රන් පවුමක මිල රුපියල් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් වන බව රත්තරන් භාණ්ඩ නිෂ්පාදනය කරන වෙළඳ සංගමය පවසයි.රත්තරන් මිල මෙලෙස සීග්‍රයෙන් වැඩිවීම හේතුකොට ගෙන රත්තරන් ව්‍යාපාරය ඉදිරියේදී යම් අවධානයමකට ලක්විය හැකි බව පවසන රත්තරන් අලෙවිකරුවන් මෙම අධික මිල හේතුකොට ගෙන ත්තරන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවේ විශාල පහත වැටීමක් […]

ගනේ මුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දුන් සැකකරුවන් අත්අඩංගුවට…….

ගනේ මුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට ආධාර අනුබල දුන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව්න නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්ගේ ඇතුළු සැකකරුවන් පිරිස දිවයිනට රැගෙන ඒමෙන් පසු අපරාධය සිදුකිරීම සඳහා ඔවුන්ට ආධාර අනුබල දුන් සියලු සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව […]

දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට අවදානමක්…

දිවයිනට ඇද හැලෙන ධාරානිපාතික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට අවදානමක්… දිවයිනට ඇදහැලෙන ධාරානිපාතක වර්ෂාව හේතුවෙන් යිනේ දිස්ත්‍රික රැසක් ජලයෙන් යටවී ඇති අතර බොහෝ දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානමක් පවතින බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ ඌව පළාත්වලට ර්ෂාවෙන් දැඩි බලපෑමක් සිදුවී ඇති බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් පන්සිය නව දෙනෙකුට […]

ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය ….

ද සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් වෙනුවෙන් සුරක්ෂිත තත්ත්වයෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් ඉදිකරන ලද මාතෘ අධි සත්කාර ඒකකය (Maternal High Dependency Unit) සහ මහල් 04 කින් යුත් වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කිරීම අද (16) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. විවෘත කිරීමෙන් අනතුරුව මාතෘ අධි සත්කාර ඒකකය සහ […]

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) කොළඹ දී ආරම්භ විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන […]

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. ඒ අනුව, සංචාරකයන්ට වීසා ලබා ගැනීම පහසු කිරීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා දීමට අදාළ කරුණු පිළිබඳ […]