කෘතිම බුද්ධිය හ ජනමාධ්‍යකරණය පිළිබඳව පාසල් ගුරුවරුන් දහසක් පුහුණු කිරීමේ වැඩසටහනක් …

කෘතිම බුද්ධිය හ ජනමාධ්‍යකරණය පිළිබඳව පාසල් ගුරුවරුන් දහසක් පුහුණු කිරීමේ වැඩසටහනක් …. අධ්‍යාපනය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්තිය දෙපාර්තමේන්තුව මෙහෙයවන පාසල් මාධ්‍ය සමාජ ජාතික වැඩසටහන යටතේ ල් ගුරුවරුන්ගේ ජනමාධ්‍ය ප්‍රායෝගික දැනුම සහ මාධ්‍ය සාක්ෂරතා දැනුම දියුණු කිරීමේ අරමුණින් කොයිකා ජාත්‍යන්තර සංවිධානයේ සහාය ඇතිව ගුරුවරුන් දහසක් ෘතිම බුද්ධිය හා ජනමාධ්‍ය කරණය පිළිබඳව පුහුණු […]

පවතින අයහපත් කාලගුණ තත්තවයන් යටතේ දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත තද වැසි…

පවතින අයහපත් කාලගුණ තත්තවයන් යටතේ දිවයිනේ පළාත් රැසකට අකුණු සහිත තද වැසි…. මේ දිනවල දිවයිනේ බොහෝ පළාත්වලට ඇද හැලෙන අකුණු සහිත තද වැසි හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තිබෙන වැව් සහ ජලාශවල වාන දොරටු විවර කළ බව කාල ගුණ විද්‍යා දෙපාට්‍ර්හමෙන්තුව පවසයි.මේ වන විට ම්.මීටර් 100 වැසි කුරුණැගල දිස්ත්‍රිකයෙන් වාර්තා වි ඇති අතර මේ හේතුවෙන් නිවාස හා […]

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කර ගත් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා ‘රටම එකට ජාතික මෙහෙයුම් සභාව’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (17) පළමු වරට රැස් විය. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම […]

වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්‍ය සේවයක් රටට අවශ්‍යයි

සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බවත්, අභිමානවත් සහ ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වෘත්තීමයභාවය අඛණ්ඩව ආරක්ෂා කර ගත් හමුදාවක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව […]

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි විසින් හෙළිකරන ලද තොරතුරු පදනම් කර ගෙන පරීක්ෂණ කටයුතු ගණේමුල්ල ඉදිරියට …..

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දිය, මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ රදවා ගෙන පරික්ෂණ යටතේ සිදු කෙරෙන පරීක්ෂණ වලට අදාල හෙළිකරන ලද තොරතුරු පදනමේ කරගෙන ඊට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සිදු කෙරෙන බව අපරාධ පපරික්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙම පරීක්ෂණවලට අදාලව සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට එම අපරාධය සිදුකර සැගවී […]

ලංකා බැංකුවේ වාර්ෂික ලාභාංශ රුපියල් බිලියන 5 ක් භාණ්ඩාගයට….

නව රජයේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ගුණාත්මක මුදල් පරිපාලනයක් යටතේ ආර්ථිකය නිවරදිව කළමනාකරණය කිරීමේ ප්‍රතිපලයක් ලෙස ලංකා බැංකුව පසුගිය වසරේ ඉපයු ලාභාංශ රුපියල් බිලියන 5 ක මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සුරිප්පෙරුම මහතා වෙත භාරදෙනු ලැබීය.