IPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වූ පන්දු යවන්නා වැඩි ම කඩුලු ලාභියා බවට පත්වූ හැටි

තරග හතකට පසු, ෂාදුල් තකූර් 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා බවට පත්ව සිටී – එය ඔහුට සහභාගි වීමට අවස්ථාව අහිමිව තිබූ එකක් වීම විශේෂත්වයකි. පුදුමයට කරුණක් නම්, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ෂාදුල් තකූර් පසුගිය වසරේ පැවති මෙවර තරගාවලියට අදාළ වෙන්දේසියේදී අලෙවි නොවූ අතර, එහෙයින් ලබන සතියේ පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලියේදී එසෙක්ස් […]
වයිභව් සූර්යවංශි: ක්‍රිකට් ඉතිහාසයේ සහ IPL ඉතිහාසයේ වාර්තා බිඳ දැමූ 14 හැවිරිදි ක්‍රීඩකයා

IPL ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූ වයිභව් සූර්යවංශි සඳුදා (අප්‍රේල් 28) ගුජරාට් ටයිටන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් පැවති තරගයේදී නව වාර්තා 3ක් පිහිටුවීමට සමත් විය. ඔහු ජාත්‍යන්තර තලයේ නම් දැරූ පන්දු යවන්නන් අසරණ කරමින් පන්දු 38කදී ලකුණු 101ක් රැස් කළේ ය. වයිභව් සූර්යවංශි ඊයේ පිහිටවූ වාර්තා මොනවා ද? රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු […]
නව භූමිකම්පාවක් ගැන අනාවැකි පළ කළ මියන්මාර TikTok ජ්‍යෝතීර්වේදියෙකු අත්අඩංගුවට

මියන්මාරයේ තවත් භූමිකම්පාවක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කරමින් නිකුත් කළ TikTok වීඩියෝවක් වෛරල් වීමත් සමග මහජනතාව අතර භීතියක් ඇති කිරීමේ චෝදනා මත එරට බලධාරීන් විසින් ජ්‍යෝතීර්වේදයෙකු අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මියන්මාරයට බලපෑ මැග්නිටියුඩ් 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 3,500ක් මිය ගොස් සියවස් ගණනාවක් පැරණි බෞද්ධ විහාරස්ථාන විනාශ වී සති දෙකකට පසුව, අප්‍රේල් 9 වන දින ජෝන් […]
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තම දේහය වතිකානයෙන් පිටත මිහිදන් කිරීමට තෝරා ගැනීමට හේතුව

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත. ඒ වෙනුවට, උන්වහන්සේගේ දේහය ඉතාලියේ ‘සන්ටා මරියා මජෝරේ’ ලෙස හඳුන්වන සාන්ත මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කරනු ඇත. එය විදේශ සංචාරවලට පෙර සහ පසු උන්වහන්සේ නිතර යාච්ඤා කිරීමට ගිය දේවස්ථානයකි. උන්වහන්සේගේ මෙම තෝරා ගැනීමෙන් පිළිබිඹු වන්නේ සමාජයේ එතරම් […]
එක ම වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ලියා ඉහළින් ම සරසවි වරම් ලැබූ සිසුවිය

“ගොඩක් අය අවුරුදු දෙකක් ඉගෙන ගන්නවා, මට හිතුණා ඉතින් වෙනස් දෙයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා.” 2024 වසරේ පැවති අ.පො.ස. සමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ යන විභාග දෙකට ම පෙනී සිට විශිෂ්ට ලෙස සමත්වූ රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන සිය ජයග්‍රහණ ගැන බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් එලෙස පැවසුවා ය. ‘උසස් පෙළ විභාගයට […]
දළදා දැක්ම අවසානයේ මහනුවරින් ගොහාගොඩට ගොඩගැසුණු කසළ ප්‍රශ්නය: ‘මේ කසළ ක්ලියර් කරන්න කරන්න අවුරුදු දෙකක්වත් යනවා’

“නැමිච්ච ගමන් තමයි… උදේට ඇවිල්ලා නැමුණොත් ආයේ ඉතින් ලේසියෙන් නැගිටින්න බෑ. අපි පුළුවන් විදිහට ඒක කරලා තමයි ආයේ ඔළුව උස්සන්නේ. සෑහෙන්න මහන්සියක් අපි දරනවා. අපි කාටවත් දොස් පවරන්නේ නෑ, ජනතාව ටිකක් හිතන්න ඕනේ, එහෙම කරන්න හොඳ නෑ කියලා හිතන්න ඕනේ… අපි කරන දේවල් නිසා මේ අය මෙහෙම මහන්සි වෙනවා කියලා හිතන්න ඕනේ.” මේ වචන අපට […]