2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරගාවලිය ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණයක් ගනී

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ඇතුළත් කිරීම, ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය සඳහා ම කණ්ඩායම් හයක පන්දු වාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙම ඉසව්ව සඳහා ස්ත්‍රී පුරුෂ භාවය අනුව කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 90 දෙනෙකුගේ කෝටා වෙන් කිරීමෙන් පසු සහභාගී වන […]
ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ දේහය වතිකානයේ උන්වහන්සේගේ නිවහනේ සිට සාන්ත පීතර බැසිලිකාව වෙත ගෙනවිත් තැන්පත් කර තිබේ. ඒ අනුව, උන්වහන්සේගේ දේහය සෙනසුරාදා (අප්‍රේල් 26) පැවැත්වෙන අවමංගල්‍යය පූජෝත්සවය තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබෙනු ඇත. යාච්ඤා මෙහෙයක් පැවැත්වීමෙන් අනතුරුව ස්වර්ගස්ථ වූ පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දීමට නියමිතය. අවමංගල්‍ය පෙරහැර […]
කොළඹ නගරයේ රථ වාහන වැරදි සොයන CCTV කැමරා සවි කර ඇති ස්ථාන මොනවා ද?

තම පෞද්ගලික කාර්යක් සඳහා යතුරු පැදියෙන් කොළඹට ගොස් නැවත තම නිවසට පැමිණි පුද්ගලයකුට ඉන් දින කිහිපයකට පසුව රථ වාහන වරදක් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හක්මන පොලිසියට පැමිණෙන ලෙස දන්වමින් ලැබී ඇති ලේඛණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. එම ලේඛණයේ අදාළ තැනැත්තා පොලිසිය හමුවට කැඳවීමට හේතු වූ වරද, වරද සිදුකළ දිනය සහ වේලාව මෙන්ම යතුරු […]