‘තරුණ ජීවිත බිලිගන්නා’ ආඝාත (stroke) අවදානම වළක්වා ගන්න පුළුවන් ද?

මොළයේ රුධිර සැපයුම අඩාල වීමෙන් ඇති වන හදිසි රෝගී තත්ත්වය ආඝාතය (Stroke) ලෙස හඳුන්වනු ලබන බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. මෙය ජීවිත අවදානම ඇති කරන රෝගී තත්ත්වයක් වන අතර ඒ සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබා දීම අත්‍යවශය වේ. මීට දින කිහිපයකට පෙර මිය ගිය ජාතික ජන බලවේගයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර ගේ මරණයට හේතුව ද […]

තනිකම ඔබට හොඳ ද? නරක ද?

තනිකම, දිනකට සිගරට් 15ක් පානය කිරීමෙන් ඇති වන මාරාන්තික සෞඛ්‍ය තර්ජනයට සමාන කළ හැකි බවට විස්තර කර තිබේ. එහෙත් ඒ සමග ම, දිනකට අපගේ ස්මාර්ට් ෆෝන් හරහා පණිවිඩ සිය ගණනක් ලැබීමට තරම් අප හැම මොහොතක ම කෙනෙකුට ළඟා විය හැකි පුද්ගලයින් බවට පත්ව තිබේ. නමුත් මෙලෙස නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම කරදරයක් බවට පත් විය හැකි […]

ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු, එම කීර්තිමත් විශ්වවිද්‍යාලය සඳහා ෆෙඩ්රල් අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවසීය. ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ප්‍රජාව “පාලනය” කිරීමට උත්සහ කරන […]

‘ජීවිතේ අමතක නොවන ම දේ තමයි පිරිසක් ඉදිරියේ මුලින් ම නිරුවත් වීම සහ මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම’

“මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම තමයි, පිරිසක් ඉදිරියේ ඉස්සෙල්ලා ම නිරුවත් වීම. දෙවන අමතක නොවන සිදුවීම තමයි, මගේ පෙම්වතා මගේ රැකියාව නිසා මාව හැර යාම” (නග්න නිරූපණ ශිල්පිනී, චන්ද්‍රිකා වන්නිආරච්චි) “තමන් කරන වෘත්තියට අවංකව ආදරය කරන්න. තමන් කරන රැකියාවට ගරු කරන්න” (නග්න නිරූපණ ශිල්පිනී, ගයත්‍රි ජයමාන්න) රැකියාව ලෙස නග්න නිරූපණය තෝරා ගත් කාන්තාවන් දෙදෙනෙකු වන […]

ඖෂධ සෑදීමට වසරකට බූරුවන් මිලියන ගණනක් මරා දමන බව ඔබ දන්නවා ද?

ජලය විකුණා තම ජීවනෝපාය පවත්වා ගෙන යාමේදී ස්ටීව් සම්පූර්ණයෙන් ම පාහේ රඳා පැවතියේ ඔහුගේ බූරුවන් මත ය. එම සතුන් ඔහුත් සමග ජලය පිරවූ කෑන් 20ක් පමණ පටවා තිබූ කරත්තය ඇදගෙන යමින්, ඔහුගේ සියලු ම ගනුදෙනුකරුවන් වෙත ගෙන ගියහ. නමුත් ස්ටීව්ගේ බූරුවන් හම් ලබා ගැනීම සඳහා සොරකම් කිරීමත් සමග ඒ සියල්ලට තිත තැබිණි. එදින ආරම්හ වූයේ […]

සුරතල් සතුන් අතහැර දැමීම නැවැත්වීමට සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම අනිවාර්ය කළ නගරයක්

ජලභීතිකා එන්නත නිරීක්ෂණය කිරීමට සහ උපත් පාලන ප්‍රතිකාර කිරීම සඳහා දකුණු ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිවිල් පාලන අධිකාරිය, අයාලේ යන සුනඛයින්ට මයික්‍රො චිප් බද්ධ කිරීම ආරම්භ කර තිබේ. බලධාරීන් පවසන්නේ, මිනිසුන් සිය නිවෙස්වල සිටින සුරතලයට ඇති කරන සුනඛයින් අතහැර දැමීම වැළැක්වීම සඳහා මාස කිහිපයක් තුළ මෙම පියවර එම සුරතල් සුනඛයින් සඳහා ද ක්‍රියාත්මක කරන බව ය. […]

වැලිකඩ පොලිස් භාරයේදී මිය ගිය නිමේෂ් සත්සරගේ මෘත ශරීරය යළි ගොඩ ගැනේ

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මරණයට පත්වූ පත්වූ බදුල්ල මීගහකිවුල පදිංචිව සිටි සත්සර නිමේෂ් නමැති 26 හැවිරිදි තරුණයාගේ ‍මෘත දේහය අධිකරණ නියෝගයකට අනුව බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා ඉදිරියේ අද (23) පෙරවරුවේ ගොඩ ගත්තේ ය. ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් විසින් මෙම අවස්ථාව අධීක්ෂණය කරනු ලැබීය. සිය නිවස ඉදිරිපිට මිහිදන් කර තිබියදී, ගොඩගත් දේහය පශ්චාත් මරණ […]

ඊළඟ පාප් වහන්සේ අප්‍රිකානු ජාතිකයෙක් ද?

ඊළඟ පාප් වහන්සේ කොහේ සිට පැමිණෙනු ඇත්දැයි පුරෝකථනය කිරීමට පාදක වන්නේ කතෝලික පල්ලියේ වර්ධනය පමණක් නම්, උන්වහන්සේ අප්‍රිකානු ජාතිකයෙකු වීමට ඉඩ තිබේ. ලොව වේගයෙන් ම වර්ධනය වන කතෝලික ජනගහනය සිටින්නේ අප්‍රිකාවේ ය. එය 2022 සහ 2023 වසර දෙකක කාලය තුළ 3.31%කින් වැඩි වී ඇත. වතිකානයේ නවතම සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ, ලෝකයේ කතෝලිකයන්ගෙන් 20%ක් ජීවත් වූයේ එම මහාද්වීපයේ […]

ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි. එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බව ය. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය […]

සෙමින් ආහාර ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකර ද?

රූපවාහිනිය නරඹන අතරතුර හෝ දුරකතනය භාවිත කරමින් ඒ වෙත අවධානය යොමු කර සිතීමකින් තොරව ආහාර ගැනීම පහසු නමුත් අධ්‍යයනවලින් පෙනී යන්නේ, සෙමින් සහ අවධානයන් යුතුව ආහාර ගැනීම සැබවින් ම උපකාරී විය හැකි බව ය. ආහාර දිරවීමේ සහ තෘප්තියේ සිට බර කළමනාකරණය සහ සමස්ත සෞඛ්‍යය දක්වා අප ආහාර ගන්නා වේගය අපගේ ජීවිතවලට බලපායි. ජීර්ණය “ආහාර හෙමින් […]