පවතින ආපදාකාරී තත්ත්වය හමුවේ දිවයිනේ මේ වන විට පස් කඳු නායෑම් සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයන් 334 ක් මියගොස් පුද්ගලයන් තුන්සිය හැත්තෑවක් අතුරුදහන්ව ඇතැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වාර්තා කරයි.. මේ අනුව කැලණි මිටියාවත ප්‍රදේශවල ජීවත්වෙන ජනතාවන්ට අනතුරු ඇඟවීමේ ලබාදී තිබූ කාලය තව පැය 48ක් දක්වා දීර්ඝකර ගඟ දෙපස ජීවත්වෙන ජනතාවට හැකිතාත් තා ගංවතුර තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා එම ස්ථානවලින් ඉවත්ව යන ලෙස රජය ජනතාවට තවදුරටත් ැනුම් දී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා