හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලංකාවට මානුෂ්‍යය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සූදානම් බව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් පවසයි….

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලංකාවට මානුෂ්‍යය ආධාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සූදානම් බව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පවසයි….

පසුගිය 26 වැනි දිනය ශ්‍රී ලංකාවට ඇද හැලුණු ධාරානිපාතික වර්ෂාව සහ දිට්ටුවා සුලී කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ප්‍රජාවට හදිසි ආධාර සහ මානුෂික ආධාරය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන බව එහි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිත මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් පවසයි