සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිෂ්‍යය විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි…

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශිෂ්‍යය විසි දෙවැනි දා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි…

2026 කාරක සභා අවස්ථාවේ හත්වන දිනය වූ ඊයේ ව(22 ) පාර්ලිමේන්තුවේ පැවැති ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කාරක සභා අවස්ථාව 2026 වසර සඳහා ම අමාත්‍යංශයේ වැසිෂිය න් ස ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වූ බව පාර්ලිමේන්තුව පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෑශේෂ යටතේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ම අමාත්‍යාංශය විෂය පථයට අයිති යන් පිළිබඳව අවධාරණය කළ අතරින්දී ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් වෘත්තීය ආචාර ධර්ම,මාධ්‍ය ප්‍රතිපත්ති ඇතුළත් පුළුල් කතිකාවක් ට තුළ ඇතිවීම මෙරට ජනමාධ්‍ය සංස්කෘතියේ ඇති විය යුතුයි වෙනසක් බව බොහෝ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විසින් පෙන්වා දුන්හ.