අර්බුදයට ලක්වී තිබෙන ජාතික අධ්‍යාපන ආයතනය මගන් ප්‍රකාශිත හය වෙන ශ්‍රේණියට අදාල මොඩියුලේ පල වී ඇති. වෙබ් අඩවි ප්‍රශ්නය හේතුකොට ගෙන ප්‍රතිපත්තිමය වශයෙන් අධ්‍යාපන මොඩූල වලින් වෙබ් අඩවි පිවිසුම් මාර්ග ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංය අවධාරණය කරයි.