සිදුවූ ආපදා තත්ත්වය හමුවේ ලක්ෂ දාහතරක් අනාරක්ෂිත වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි..

දිවයිනේ මේ වන විට සිදු වී ඇති විපත් සැලකිල්ලට ගැනීමේදී පසුගිය සතියේ ඇදහැලුණු ධාරානිපාතික වර්ෂාව සහ අධික සුළං හේතු කොට ගෙන නිවාස හා දේපළ හානේ සලකා බැලීමේදී ලක්ෂ දාහතරකට ආසන්න ජනතාවක් මෙම විපතෙන් පීඩා ලබා ඇති අතර නිවාස 600කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස විසදහසක් පමණ හඳුනාගෙන ඇතැයි ආපදා කළමනාකරන මාධ්‍යස්ථානය පවසනවා