සරසවි සිසුන්ට තවත් මහපොළ වාරිකයක් ……

! දිවයිනට බලපෑති අයහපත් ! කාලගුණික තත්ත්වයෙන් යටතේ ආපදාවට ලක්වී ඇති විශ්ව විද්‍යාල සිසුන් සඳහා අමතර තවත් මහපොළ වාරිකයක් ගෙවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණයක් කර තිබේ.