ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ….
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටු සභාපති ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝදය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව කමිටුවක් ක්‍රීඩා අමාත්‍යාංශ විසින් පත්කර තිබේ.
ප්‍රමෝද වික්‍රමසිංහ මහතා මෙම තනතුර ලැබීමටයේ පෙර ද 20 19 පසු රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ නිල කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 120කට ආසන්න ප්‍රමාණයකට ඉදිරිපත් වී එයින් හැටකට අධික සංඛ්‍යාවක් පරාජය වී තිබූ අවධියක ශ්‍රී ලංකා කණ්ඩායම ක් යළි නඟා සිටුවීම සඳහා දෙද 2023 වර්ෂයේ දී උපුල් තරංග මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් කමිටුවක් පත්කර තිබූ අතර එම තේරුම් කමිටව විසින් වැටී තිබූ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාව ෙන් යළි ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ කණ්ඩායමක් ලෙස පුහුණු කිරීමට සමත් වූ බව විචාරකයන්ගේ අදහසයි.