ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර් කරන මුල් ළමා විය සංවර්ධන වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ශ්‍රී ලංකාවේ ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන්ගේ සංඛ්‍යාවෙන් පසුගිය දශක කිහිපය තුළ ඉහළ ගොස් තිබේ.ඒ අනුව පැන නැගී ඇති අභියෝගවලට මුහුණ දීම පිණිස දිස්ත්‍රික් පුෂ්පා පුරාම ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සහ සේවා පහසුකම් වැඩිදියුණු කිරීමට පස් අවුරුදු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩ පත්‍රිකාවට මාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබේ.