ශ්‍රී ලංකාවේ වැඩිහිටි අලි ගහනය වැඩි වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තු පවසයි…
ශ්‍රී ලංකාවේ වන අලි ගහනය පසුගිය දශක දෙකකට ආසන්න කාලය තුළ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ලංකාවේ වන අලි ගහනය දෙදහය දශකයේ ආරම්භ අලි ගහනයක් වාර්තා වී ඇති නමුත් 2011 වර්ෂය වන විට එයා පන්දාස් අටසීයක ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි වී ඇති අතර ින් 2024 වර්ෂයේ සිදු කරන ලදී අලි ගහනය පිළිබඳව වාර්තාවලට අනුව අටදාස් පන්සිය ඉක්මවා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
අලි ගහනය පිළිබඳව පර්යේෂණ සිදුකරන වනජීවී දෙපාර්තමේන්තුවේ පෙන්වා දෙන ආකාරයට වැඩිහිටි අලියෙකු ගැහැණු සතුන් වන වෙනරم දෙනෙක් දක්වා එක් අලියෙක් සිය සබඳතා පවත්වන බවත්,පිරිමි අලි ඇතුන්ට සාපේක්ෂව ගැහැණුන් ඇතින්නන් සහ වෙනර වැඩිවීමක් වාර්තා වෙන අතරන් වයස අවුරුදු 15 ඉක්මවා ගොස් සිටින අලින්ගේ ග්‍රහණය ද වැඩිවී ඇති බව පෙන්වා දෙයි.