ශ්‍රී ලංකාවේ ගුරු පුරප්පාඩු කිස් හයදහස ඉක්මවන බව පාර්ලිමේන්තුවේදී අගමැතිනිය පවසයි…

ශ්‍රී ලංකාවේ ගුරු හිඟය තිස් හය දහස ඉක්මවන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය,අග්‍රාමාත්‍ය කරණෙ අමරසූරිය පාර්ලිමේන්තුවේදී විපක්ෂ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කර තිබේ. දිස්ත්‍රික්ක වශයෙන් පවතින මෙම ගුරු හිඟය බස්නාහිර, සබරගමුව, ඌව පළාත් ඇතුළුව දිවයිනේ ෑම දිස්ත්‍රික්කයකම විද්‍යා ගණිත ඉංග්‍රීසි ඇතුළු අනිකුත් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බව පවසන මාත්‍යවරිය මෙම ගුරු හිඟය පියවීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරියේ තීන්දු ගැනීමට නියමිත බව අවධාරණය කළේ කළාය.