වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පනත උල්ලංඝනය කළ ත්‍රිකුණාමල විහාරයේ නාහිමිටුවේ එරෙහිව නඩු..
බලන්ගොඩ කක්සප හිමි ඇතුළු එකොළොස් දෙනෙක් මේ මස 28 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමල අධිකරණයේ නියෝග කරයි.
වෙරළාරක්ෂකයන් පනත යටතේ (1981 – අංක 57 දරන )උල්ලංඝනය කළ බවට එම දෙපාර්්තමේන්තුව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සුගිය දා ත්‍රිකුණාමල විහාරයේ බුදු පිළිමයක් තැන්පත් කර න්න සිදු කරන ලද අනවසරයය ඉදිකිරීම හේතුකොට ගෙන ත්‍රිකුණාමල විහාරාධිපති බළන්ගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන්ට එරෙහිව ිබුණාමල පොලිසිය විසින් ත්‍රිකුණාමල අධිකරණයේ පවරාට තිබේ.
එම යටතේ අධිකරණයේ පෙනී සිටපු සැකකරුවන්ට ප ලබාදීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමල පොලීසිය දිගින් දිගටම විරෝධ වීම හේතුකොට ගෙන සැකකරුවන් එකොළොස් දෙනා ලබන විසි අට වෙනදා තෙක් රිමාන් බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය ේ පිළිබඳව අධිකරණය වෙත කරුණු දැක්වූ ත්‍රිකුණාමල පොලීසිය ෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් විසින් ත්‍රිකුණාමල පොලිසියට එරෙහිව අභියාචනා අධිකරයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නඩු පවරා ඇති බැවින් එම නඩු ඉවත් කරගන්නා තුරු ආරක්ෂක පනත යටතේ මෙම නඩුව දිගටම ක්‍රියාත්මක වන බැවින් සැකකරුවන්ට ඇප දීමට පොලිසිය විරුද්ධ වන බව මෙහිදී පැවසීය. සැලකිල්ලට ගනු ලැබූ රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය කරුවන් ලබන විසි අටවෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය