විපතට පත් ජනතාවට සහන සැනසීම සඳහා එක්සත් එම්ර් අරාබි රාජ්‍යයෙන් ගුවන්යානා දෙකක් දිවයිනට…

විපතට පත් ජනතාවට සහන සැනසීම සඳහා එක්සත් එම්ර් අරාබි රාජ්‍යයෙන් ගුවන්යානා දෙකක් දිවයිනට…..

ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයන් සහ ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැනසීම සඳහා විශේෂ බට පිරිස් සහ ආධාර රැගත් ගුවන් යානා දෙකක් සත් එමේර් අරාබි රාජ්‍යයෙන් ලැබී ඇතැයි ිදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා..

මේ වන විටත් විදේශ කටයුතු අමාත්‍යාංශ ඉල්ලීම පරිදි විපතට ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දියානු ගුවන් ගුවන් හමුදාවේ සහන කණ්ඩායම්, පාකිස්තාන ගුවන් හමුදාවේ සහන කණ්ඩායම, බංගල් දේශය රජයෙන් ගුවනින් ලැබුණු ආධාර, එක්සත් රාජ්‍යයෙන් ලැබුණු ගුවන් ආධාර ,රැගත් ගුවන් යානා කිහිපයක් ම දිවයිනට ළඟාවියේ ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ආපදා සහන නිලධාරින් සමග රටවල නිලධාරින් ආපදා සහන සේවා කටයුතුවලට යොදවා ඇති බවයි රජය සඳහන් කරනවා.