වැලිගම ප්රාදේශීය.සභාපති.ලසන්ත වික්රමසේකර ඝාතනයේ සැකකරු මහරගමින් අල්ලයි….
ඝාතනය සිදුකර ඇත්තේ රුපියල් ලක්ෂ විස්සක මුදල් කොන්ත්රාත්තුවකට.බව හෙළිවේ.
පසුගියදා.ඝාතනයට ලක් වූ වැලිගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්රමසේකර මහතා ඝාතනය සිදුකළ සැකකරු ඊයේ මහරගමදී.අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට.හැකිවූ අතර අදාළ සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් හමුවේ.සැකකරු.විසින්. එම ඝාතනය සිදුකර ඇත්තේ විදේශයක සිට මෙහෙයවන ලද සංවිධානත්.මේ. අපරාධ කල්ලියක් විසින් ලබාදුන් රුපියල් විස්සක මුදල් කොන්ත්රාත්තුවකට බව සැකකරු පාපොච්ඡාරණය කර තිබේ..
පොලිසිය විසින් සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම් කිරීම්වලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ දැනට ඩුබායිහි සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නොවන ඩුබායි ලොක්කා විසින් රු රුපියල් ලක්ෂ විස්සක මුදල් කොන්ත්රාත්තුවක් මත.මෙම ඝාතනය මෙහෙයවා ඇති බවත්.ඒ අනුව අදාළ සැකකරු විසින්.සිදුකළ මෙම පාපොච්චාරණයෙන් අනතුරුව වැලි වැලිගම ප්රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්රමසේකර ඝාතනය සිදුකර ඇත්තේ මෙම සැකකරු බව පොලිස් මූලස්ථානය මේ මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.