පසුගිය බදාදා ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයක සැකකරු අද සවස මහරගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූනස්ථානය පවසයි. මියගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතන සම්බන්ධයෙන් මේ වන විට ඉඩ සම්බන්ධ සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනෙක් කැකිරා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත අතරහ සැකකරු අද පස්වරුවේ නාවින ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මේ අනුව මෙහි පරීක්‍ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන මෙම ඝාතනය සඳහා අනුබල දුන් සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.