ඇමරිකානු ජනාධිපති ඩොනල් ඩ්රම් මහතා විසින් අදට යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් ලෝක මුස්ලිම් ජනතාවගේ රාමසං සැමරීම ඉලක්ක කර සාමය අගයන මුස්ලිම් ජනතාවකට සුභාශින්සන එක් කරනබව බව ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සිය සුභ පැතුම් පණිවිඩයේ අවධාරණය කර ඇත්තේ ලෝකයේ සෙසු සෑම ආගමකටම දක්වන සමානත්වය තම රජය සහ ජනතාව විසින් මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගමටම දක්වන බව මෙම රාම සාන් දිනයේදීද තමයි සුභ පැතුම් එක්කරන බව ඔහු අවධාරණය කරයි.