ලුණුවිල,වෙන්නප්පුවේ දී හෙලිකොප්ටර් අනතුරුක්…..

හදිසි අපදා තත්ත්වයන් යටතේ විපතටපත් ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි හෙලිකොප්ටර් යානක් ලුණුවිල ප්‍රදේශයේ දී අනතුරට ලක් වී තිබේ.

මෙම ගුවන් හ‍මුදා හෙලිකොප්ටර් යානයේ ගමන් කර ඇත්තේ ගුවන් හමුදා භට පිරිසක් බව ආරක්ෂ අංශ පවසයි….මේ වන විට අදාල භට පිරිසක් බේරා ගෙන රෝහල් ගත කර තිබේ.